අද සිට කොළඹට විශේෂ රථ වාහන සැලැස්මක්

January 30, 2024 - 8:49 AM

අද (30) සිට පෙබරවාරි 02 වැනි දා දක්වා ගාලුමුවදොර ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කළා.

ඒ නිදහස් දින පෙරහුරු හේතුවෙන්.

ඒ අනුව පෙරවරු 6.00 සිට පෙරවරු 8.30 දක්වාත්, පෙරවරු 11.00 සිට පස්වරු 12.30 දක්වාත් අදාළ රථවාහන සැළැස්ම ක්‍රියාත්මක බවයි පොලීසිය පැවසුවේ.

අදාළ රථ වාහන සැලැස්ම පහතින්...

(lknews.lk)