ශ්‍රී ලංකාවේ විශ්මි ජුනි මාසයේ ක්‍රීඩිකාවන් අතරට නිර්දේශ වෙයි

July 05, 2024 - 6:08 PM
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ විශ්මි ගුණරත්න ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) 2024 ජුනි මාසය සඳහා නම් කරන ලද කාන්තා ක්‍රීඩිකාවන් අතරට නිර්දේශ වී තිබෙනවා.

ඇයට අමතර ඒ සඳහා එංගලන්තයේ Maia Bouchier සහ ඉන්දියාවේ Smriti Mandhana නිර්දේශ වී ඇති බව සඳහන්.
 
(lknews)