රැදවියන් පිරිසකට රාජ්‍ය සමාව දෙයි

April 13, 2024 - 4:18 PM
බන්ධනාගාර ගතව දඩුවම් ලැබූ රැදවියන් 779ක් විශේෂ රාජ්‍ය සමාව යටතේ නිදහස ලබා අද (13) පිටව ගොස් තිබෙනවා.

මෙලෙස නිදහස හිමිව ඇත්තේ අලුත් අවුරුද්ද නිසාවෙන් බවයි වාර්තා වන්නේ.

(lknews.lk)