කථානායකගෙන් ප්‍රකාශයක්

December 13, 2024 - 2:13 PM
තමාට එල්ලවන චෝදනාවලට සුදුසු අවස්ථාවේදී පිළිතුරු ලබාදෙන බව කථානායක අශෝක සපුමල් රන්වල ප්‍රකාශ කළා.

ඒ කථානායකවරයාගේ ආචාර්ය උපාධිය සමබන්ධයෙන් මෙම දිනවල දැඩි කතාබහක් නිර්මාණය වී ඇති පසුබිමකයි.

කථානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කළා.

(lknews.lk)