මත්පැන් බෝතලයේ ස්ටිකරය වෙනස් වෙයි

August 10, 2024 - 10:31 AM
එළඹෙන ඔක්තෝම්බර් පළමු වනදා සිට මත්පැන් බෝතල් සඳහා යොදාගන්නා ආරක්‍ෂිත ස්ටිකරය වෙනස් කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

එමඟින් දැනට භාවිත වන ස්ටිකරයේ පවතින දුර්වලතා මඟහැරෙන බවද සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි ප්‍රකාශ කළා.