ඉතිහාසයේ පළමුවරට කොටස් වෙළඳපොළ මිල දර්ශකය ඒකක 14,000 සීමාව ඉක්මයි
December 12, 2024 - 7:30 PM
කොළඹ කොටස් වෙළඳපොළ ඉතිහාසයේ පළමුවරට සියලු කොටස් මිල දර්ශකය අද (12) ඒකක 14,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
ඒ අනුව දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 14,001.73ක් ලෙස සටහන් වූ බවයි වාර්තා වන්නේ.
එමෙන්ම S&P SL20 මිල දර්ශකය ඒකක 42.80කින් ඉහළ ගොස් තිබෙනවා.
එය සටහන් වුණේ ඒකක 4186.80ක් ලෙසයි.
මේ අතර සමස්ත වෙළඳපොළ පිරිවැය රුපියල් බිලියන 7.3ක් දක්වා සටහන් වී තිබෙනවා.
(lknews.lk)