රජය විසින් ආනයනය කරන සහල් තොගයක් අද දිවයිනට
December 16, 2024 - 2:23 PM
රජය විසින් ආනයනය කරන පළමු සහල් තොගය අද (16) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව සහල් මෙට්රික් ටොන් 5,200ක් මෙලෙස පැමිණීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම රජය විසින් සහල් ආනයනය සඳහා අවසර ලබාදීමත් සමඟ මේ වන විට පෞද්ගලික අංශය විසින් ආනයනික සහල් මෙට්රික් ටොන් 4,800ක් මෙරටට ගෙන්වා තිබෙනවා.
(lknews.lk)