කොරියාවේ වෛද්‍යවරුන්ට අනතුරු ඇඟවීමක්
February 29, 2024 - 12:49 PM
වර්ජනයේ නිරත කනිෂ්ඨ වෛද්‍යවරු අද (29) රාජකාරී සඳහා වාර්තා නොකළහොත් ඔවුන්ව අත්අඩංගුවට ගෙන වෛද්‍ය බලපත්‍ර අහෝසි කරන බව දකුණු කොරියානු රජය අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.
පසුගිය සතියේ සිට එරට කනිෂ්ඨ වෛද්‍යවරුන්ගෙන් 75%ක් පමණ සේවයට වාර්තා නොකර වර්ජනයක නිරත වූ බවට විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඒ හේතුවෙන් බොහෝ රෝහල්වල ප්‍රතිකාර කටයුතු සහ ශෛල්‍යකර්ම නතර වී ඇති බව සඳහන්.
(lknews.lk)
පසුගිය සතියේ සිට එරට කනිෂ්ඨ වෛද්‍යවරුන්ගෙන් 75%ක් පමණ සේවයට වාර්තා නොකර වර්ජනයක නිරත වූ බවට විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඒ හේතුවෙන් බොහෝ රෝහල්වල ප්‍රතිකාර කටයුතු සහ ශෛල්‍යකර්ම නතර වී ඇති බව සඳහන්.
(lknews.lk)