ඉන්දියන් සාගරයේ ප්‍රබල භූ කම්පනයක්

November 14, 2023 - 2:38 PM
ශ්‍රී ලංකාවට කිලෝමීටර් 800 දුරින් දකුණු ඉන්දීය සාගර කලාපයේ මැග්නිටියුඩ් ඒකක 6.1 ක භූ කම්පනයක් සිදුව තිබෙනවා.

මේ හේතුවෙන් ශ්‍රී ලංකාවට කිසිඳු බලපෑමක් නොමැති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පැවසුවා.
(lknews.lk)