ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්

July 26, 2024 - 3:55 PM
ඉන්දුනීසියාවේ නැගෙනහිර මලුකු පළාතේ අද (26) උදෑසන රිච්ටර් මාපකයේ 6.0ක ප්‍රබල භූ කම්පනයක් සිදු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මුහුදු පත්ලට කිලෝමීටර් 170ක් ගැඹුරින් කම්පනය සිදුව ඇති බවයි.

(lknews)