දකුණු පැසිෆික් කළාපයේ ප්‍රබල භූ කම්පනයක්

November 22, 2023 - 12:57 PM
දකුණු පැසිෆික් කළාපයේ රික්ටර් මාපක 7ක අගයෙන් යුතු ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම භූ කම්පනය පෘථිවියේ මතුපිට සිට කිලෝ මීටර් 10ක් පමණ අභ්‍යන්තරයෙන් සිදුව ඇති බව සඳහන්.
(lknews.lk)