ලුණුගලගම කන්ද රක්ෂිතයේ හදිසි ගින්නක්

July 20, 2024 - 12:59 PM
ලුණුගලගම කන්ද රක්ෂිතයේ ඇති වූ හදිසි ගින්නක් හේතුවෙන් එහි අක්කර 30ක පමණ භූමි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.

ලුණුගල පොලීසිය සඳහන් කළේ ගින්නෙන් අධිබලැති වෝල්ට් 33000ක විදුලි කණු දෙකක් විනාශ වී ඇති බවයි.

(lknews)