නීති විරෝධීව මෙරටට ගෙනා කහ තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

July 22, 2024 - 1:39 PM
නීති විරෝධීව බෝට්ටු මඟින් මෙරටට රැගෙනවිත් තිබූ කහ තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පමුණුගම, උස්වැටකෙයියාව ප්‍රදේශයේදීයි.

එහිදී කහ කිලෝ 1,767යි ග්‍රෑම් 500ක්, බෝට්ටු 04ක් සහ කහ ප්‍රවාහනය සඳහා සූදානම් කර තිබූ බස් රථයක් පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

(lknews)