හෙරොයින් සමඟ සැකකරුවෙක් පොලීසියට කොටු වෙයි

September 13, 2024 - 3:05 PM
හෙරොයින් ග්‍රෑම් 07 මිලිග්‍රෑම් 650ක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙක් ඊයේ (12) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ බද්දේගම මාර්ගයේ ශ්‍රී සොරණ මාවතේදීයි.

ගාල්ල අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 34ක් වන කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.


[lknews]