හෙරොයින් සමඟ සැකකරුවෙක් කොටුවෙයි
February 16, 2025 - 10:52 AM
හෙරොයින් ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 300ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (15) ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ස්ටේස්පුර 185 වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමක් අතරතුරදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 48ක් වන කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
(lknews.lk)
ඒ ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමක් අතරතුරදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 48ක් වන කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
(lknews.lk)