යළිත් වරක් ගුරු - විදුහල්පතිවරු වර්ජනයක

July 07, 2024 - 3:41 PM
හෙට (08) සහ අනිද්දා රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති 200කට අධික ප්‍රමාණයක් අසනීප නිවාඩු දමා සේවයට වාර්තා නොකිරීමට තීරණය කර තිබෙනවා.

මේ අතර ජූලි 09 වනදා විදුහල්පතිවරු සහ ගුරුවරු අසනීප නිවාඩු දමා සේවයට වාර්තා නොකිරීමට තීරණය කර ඇති බව සඳහන්.

(lknews)