අනුරාධපුරයේ බිහිසුණු අනතුරක්

July 14, 2024 - 2:00 PM
අනුරාධපුර - ත්‍රිකුණාමලය මාර්ගයේ ලොරි රථයක් පාලනයෙන් ගිලිහියාමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.

ඒ හොරොව්පතාන යාන් ඔය පාලම මතදී බවයි වාර්තා වන්නේ.

අනතුරෙන් සිව්දෙනෙක් තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව තිබෙන බවයි වාර්තා වන්නේ.

(lknews)