SL Vs BAN - Test | ශ්‍රී ලංකා දෙවෙනි ඉනිම ආරම්භ කරයි

April 01, 2024 - 2:53 PM
බංගලාදේශ පළමු ඉනිම ලකුණු 178 කට සීමා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවෙනි ඉනිම මේ වන විට ආරම්භ කර තිබෙනවා.

(lknews.lk)