SL Vs BAN - Test | බංගලින්ගේ පළමු ඉනිම 178 කට සීමා වෙයි

April 01, 2024 - 2:34 PM
ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවති දෙවන ටෙස්ට් තරගයේ තුන් වන දිනය අද (1) ආරම්භ වුණා.

එහිදී තම පළමු ඉනිම ක්‍රීඩා කළ බංගලාදේශ කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 178ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී අසිත ප්‍රනාන්දු කඩුලු 4ක් ලබා ගත් අතර විශ්ව ප්‍රනාන්දු, ප්‍රභාත් ජයසූරිය සහ ලහිරු කුමාර අතර කඩුලු 2 බැගින් ලබා ගැනීමට සමත් වුණා.

(lknews.lk)