අද සිට බිත්තරයක් රුපියල් 42කට වෙළඳපොළට නිකුත් කරයි

July 22, 2024 - 10:48 AM
අද (22) සිට බිත්තරයක් රුපියල් 42ක පමණ මිලකට වෙළෙඳපොළට නිකුත් කරන බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

ඔවුන් මෙම තීරණය ගෙන තිබෙන්නේ යළිත් වරක් බිත්තර ආනයනය කිරීමට රජය තීරණය කර ඇති පසුබිමකයි.

(lknews)