මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

November 29, 2023 - 11:23 AM

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ඇති වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අහංගම දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රියක් කාර්මික දෝෂයකට ලක් වීම හේතුවෙන්.

කොළඹ දක්වා ධාවනය වන රුහුණු කුමාරි සහ ගාලු කුමාරි දුම්රිය ඒ අනුව ප්‍රමාද වනු ඇති.
(lknews.lk)