කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ රථ වාහන තදබදයක්

July 29, 2024 - 1:38 PM
කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ රථ වාහන තදබදයක් සිදුව තිබෙනවා.

ඒ කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ යක්කල ප්‍රදේශයේ මගී බස් රථයක් සහ කන්ටේනර් රථයක් එකිනෙක ගැටී සිදු වූ අනතුරක් හේතුවෙන් බවයි වාර්තා වන්නේ.

(lknews)