බෞද්ධාලෝක මාවත අවට රථ වාහන ගමනාගමයට බාධා

December 10, 2023 - 5:09 PM
මේ වන විට කොළඹ බෞද්ධාලෝක මාවත අවට දැඩි රථ වාහන තදබදයක් ඇති වී තිබෙනවා.

ඒ, BMICH ඉදිරිපිට තිබූ විශාල ප්‍රමාණයේ දැන්වීම් පුවරුවක් කඩාවැටීම හේතුවෙන්.
(colombotimes.lk)