කොළඹ මාර්ගයක් අවහිර වෙයි

October 11, 2023 - 2:51 PM
වෛද්‍යවරුන්ගේ විරෝධතාවයක් හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිට ටවුන් හෝල් දෙසට මාර්ගය අවහිර වී ඇති බව වාර්තා වනවා.

මේ හේතුවෙන් එම ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් පවතින බව ද සඳහන්.
(lknews.lk)