අදත් දුම්රිය ප්‍රමාදයක්

November 13, 2023 - 8:23 AM
ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හටගෙන තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. 

ඒ අඹේපුස්ස සහ මීරිගම අතර දුම්රියක් කාර්මික දෝෂයකට ලක් වීම හේතුවෙන්.
(lknews.lk)