උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

December 01, 2023 - 9:57 AM
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ දියතලාව සහ හපුතලේ අතර දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන්.
(lknews.lk)