උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

December 06, 2023 - 5:54 PM
උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ඇතිවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. 

ඒ ඔහිය සහ ඉදල්ගස්හින්න අතර ප්‍රදේශයේදී දුම්රිය මාර්ගයට පස් කඳු කඩා වැටීම හේතුවෙන්.
(lknews.lk)