උඩරට මාර්ගයේ දුම්රියක් පීලි පනී

December 23, 2023 - 5:39 PM
උඩරට දුම්රිය මාර්ගයේ උඩුවර සහ හාලිඇල අතර දුම්රියක් පීලි පැනීමකට ලක්වී තිබෙනවා.

අද (23) සවස 5ට පමණ මෙම පීලිපැනීම සිදුවී ඇති බව සඳහන්.

මේ හේතුවෙන් බදුල්ල සිට කොළඹ බලා ධාවනය කෙරෙන රාත්‍රී තැපැල් දුම්රිය ඇතුලු දුම්රියන් පැය කිහිපයක් ප්‍රමාද වෙන බවයි වාර්තා වන්නේ.
(lknews.lk)