අදත් දුම්රියක් පීලි පනී - මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා

July 09, 2024 - 11:40 AM
පානදුර දුම්රිය ස්ථානයේ සිට මරදාන බලා ධාවනය වූ දුම්රියක් පීලි පැනීමකට ලක් වී තිබෙනවා.

ඒ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමනාගමනය ආදාළ වී ඇති අතර අද දහවල් ධාවනය වීමට නියමිත දුම්රිය කිහිපයක් අවලංගු වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

(lknews)