අද සවස දුම්රිය ගමන්වාර 30ක් ධාවනයට

July 10, 2024 - 2:47 PM
අද (10) සවස දුම්රිය ගමන්වාර 30 ක් පමණ ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී එස්. එස් මුදලිගේ පවසනවා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ වර්ජනය මැද වුවද උදෑසන දුම්රිය ගමන් වාර 30ක් පමණ ක්‍රියාත්මක කිරීමට හැකි වූ බවයි.

(lknews)