දුම්රිය ප්‍රමාදයක්

November 28, 2023 - 8:56 AM
මුහුදුබඩ මාර්ගයේ මරදාන දක්වා ධාවනය වන, 'රුහුණු කුමාරි' සහ 'ගාලු කුමාරි' දුම්රියයන් ප්‍රමාදවී ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. 

ඒ අහංගම සහ වැලිගම අතර ඇති කුඹල්ගම ප්‍රදේශයේදී දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන්.
(lknews.lk)