උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතුවෙයි

October 30, 2023 - 1:03 PM
බණ්ඩාරවෙල කිනිගමදී දුම්රියක් පීලිපැන තිබෙනවා.

ඒ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතුව ඇති බව දුම්රිය ගමනාගමන අධිකාරීය සඳහන් කළා.
(colombotimes.lk)