මාර්ගයක දුම්රිය ධාවනය සම්බන්ධව දැනුම්දීමක්

January 12, 2024 - 4:07 PM
ජල ගැලීම් නිසා අවහිරවී තිබූ කොළඹ සහ මඩකලපුව අතර දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කර තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. 

ඒ අනුව අද (12) පස්වරුවේ හා රාත්‍රී තැපැල් දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනයට යොදවා තිබෙන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
(colombotimes.lk)