එළෙඹෙන මාසයේ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

September 30, 2023 - 5:26 PM
භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් ඔක්තෝබර් මස 04 වනදා සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ඒ අනුව මෙහිදී වෙන්දේසි කරනු ලබන්නේ.,
දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 55,000ක භාණ්ඩාගාර බිල්පත්.
දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 30,000ක භාණ්ඩාගාර බිල්පත්.
දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 25,000ක භාණ්ඩාගාර බිල්පත්.
(lknews.lk)