කිරිබේරිය ප්‍රදේශයේ ත්‍රීරෝද රථ රියදුරෙකු අතුරුදන්

August 07, 2024 - 5:00 PM
කිරිබේරිය ප්‍රදේශයේ පදිංචි කුලී රථ රියදුරෙකු අතුරුදන්වී තිබෙනවා.


ඒ සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ විසින් හිරණ පොලීසියට පැමිණිල්ලක් ගොනු කර තිබෙන බවයි වාර්තා වන්නේ.


(lknews)