චමීරගේ වෙනුවට අලුත් තුරුම්පුවක්

July 24, 2024 - 6:18 PM
ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන T20 තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතයට වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු කැඳවා තිබෙනවා.

ඒ, ඉන්දියාවට එරෙහිව නම් කළ සංචිතයේ සිටි දුෂ්මන්ත චමීර අබාධයක් හේතුවෙන් ඉවත් කිරීමත් සමඟයි.

(lknews)