නීතිවිරෝධීව මෙරටට ගෙනා කහ කිලෝ ග්‍රෑම් 778ක් නාවික හමුදා භාරයට

July 18, 2024 - 5:57 PM
නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනවිත් තිබූ බවට සැක කෙරෙන කහ කිලෝ ග්‍රෑම් 778ක් නාවිත හමුදා භාරයට ගෙන තිබෙනවා.

පුත්තලම වෙල්ලමුන්දලම සිට කොලොන්කනත්ත ප්‍රදේශයේදී මෙම කහ හමුදා භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

(lknews)