මෙරට පාතාලය ඉවර කරනවා - ටිරාන් අලස්

January 28, 2024 - 10:46 AM
ලබන ජූනි මාසය අවසන් වන විට මෙරට පාතාලය සහ මත්ද්‍රව්‍ය බෙදාහැරීම් සියල්ල අවසන් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ප්‍රකාශ කළා.

කුමන බලපෑම් එල්ල වුවද යුක්තිය මෙහෙයුම නතර නොකරන බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.
(LKNEWS)