බැංකුව ඉදිරිපිට තිබූ නාදුනන මළසිරුර

June 24, 2024 - 11:07 AM
මාතර පොලිස් වසමේ මැද්දවත්ත ප්‍රදේශයේ බැංකුවක් ඉදිරිපිට තිබී නාඳුනන පුද්ගලයෙකුගේ මළසිරුරක්  හමුවී තිබෙනවා.

පොලීසියට ලද පණිවිඩයක් අනුව ඊයේ(23) උදෑසන මෙම මළසිරුර සොයා ගෙන ඇති අතර මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් හෙළි වී නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
(lknews.lk)