උඩරට දුම්රියක් පිට යයි

June 13, 2024 - 5:06 PM
බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ සීග්‍රඝාමි දුම්රිය (1008) වටගොඩ හා තලවකැලේ දුම්රිය ස්ථාන අතර අද (13) පීලි පැනීමකට ලක්ව තිබෙනවා.

ඒ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව වාර්තා වනවා.

(lknews)