අද ඩොලරයේ අගය
November 22, 2024 - 7:07 PM
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (22) ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුවී තිබෙනවා.
ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල 286.44ක් ලෙස සටහන් වුණා.
එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 295.45ක් ලෙසයි.
(lknews.lk)
ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල 286.44ක් ලෙස සටහන් වුණා.
එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 295.45ක් ලෙසයි.
(lknews.lk)