අද ඩොලරයේ අගය
November 29, 2024 - 7:10 PM
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (29) ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා.
ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල සටහන්ව වුණේ රුපියල් 286,3163ක් ලෙසයි.
එහි විකුණුම් මිල රුපියල් 295,0450ක් ලෙස සටහන් වුණා.
(lknews.lk)
ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල සටහන්ව වුණේ රුපියල් 286,3163ක් ලෙසයි.
එහි විකුණුම් මිල රුපියල් 295,0450ක් ලෙස සටහන් වුණා.
(lknews.lk)