VAT බදු පැනවූ භාණ්ඩ ලැයිස්තුව මෙන්න

December 12, 2023 - 8:37 AM
VAT බදු සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් ඊයේ (11) සම්මත වුණා. 
ඒ අනුව මෙතෙක් VATබද්දෙන් නිදහස් කර තිබූ අයිතම 138 න් 97 කට ලබන වසරේ ජනවාරි පළමු වෙනිදා සිට නැවතත් VAT බද්ද පැනවීමට නියමිතයි. 
 
එහිදී මෙතෙක් පැවති සියයට 15 VAT බද්ද ලබන වසරේ ජනවාරි පළමුවැනිදා සිට සියයට 18 දක්වා වැඩි වෙනු ඇති. 
 
VAT බදු පැනවෙන භාණ්ඩ ලැයිස්තුව පහතින්...
(lknews.lk)