දකුණු ගාසා තීරයට දරුණු ප්‍රහාරයක්
June 18, 2025 - 9:33 AM
දකුණු ගාසා තීරයේ ආධාර බෙදාහැරීමේ ස්ථානයකට ඊශ්‍රායල හමුදාව විසින් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාරයෙන් පලස්තීන ජාතිකයන් 51දෙනෙක් ජීවිතාශයට පත්වී තිබෙන බවයි.
එමෙන්ම මෙම ප්‍රහාරය හමුවේ තවත් 200කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.

(lknews)