විරාට් කෝලි සිය 50 වැනි එක්දින ශතකය වාර්තා කරයි

November 15, 2023 - 7:54 PM
ජාත්‍යන්තර එක්දින පිටියේ ශතක ලාභීන් අතර පෙරමුණ ගැනීමට ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලි සමත්ව තිබෙනවා.

සිය 50 වන ජාත්‍යන්තර එක්දින ශතකය ලබා ගනිමින් ඔහු මෙම වාර්තාව පිහිටුවීම විශේෂත්වයක්.

ඒ අනුව පන්දු 106ක් තුළ ඔහු මෙම ශතකය වාර්තා කර තිබුණා.

විරාට් කෝලි මින් පෙර ශතක 49ක් ලබා ගනිමින් සචින් ටෙන්ඩුල්කාර් සමඟ සමතැන හිමිකරගෙන තිබුණා.
(lknews.lk)