අනුරට ජපානයෙන් උණුසුම් පිළිගැනීමක්

July 20, 2024 - 9:13 AM
ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ජපානයට ගොස් තිබෙනවා.

ඒ ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ජන හමුවක් සහ  ව්‍යාපාරික හමුවක් ඇමතීමට සඳහායි.

එහිදී ඔහුට Narita ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී උණුසුම් පිළිගැනීමක් ලැබී තිබෙනවා.

(lknews)