හෙට ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

October 06, 2023 - 2:19 PM
හෙට (07) පස්වරු 5 සිට පැය 15ක කාලයක් කොළඹ 11, 12, 13, 14, සහ 15 ප්‍රදේශ වලට ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන මණ්ඩලය පවසනවා.

හදිසි අළුත්වැඩියාවක් නිසා මෙම ජල කප්පාදුව සිදුකරන බවයි වාර්තා වන්නේ.
(lknews.lk)
No description available.