හෙට පැය 16ක ජල කප්පාදුවක්

November 23, 2023 - 4:20 PM
අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතිය මඟින් සිදුකරන අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් හෙට (24) පැය 16ක කාලයක් ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිතයි.

එම නිවේදනය පහතින්.,
(lknews.lk)