මිනිස් පරිභෝජනයට නුසුදුසු තිරිඟු පිටි තොගයක් අල්ලයි

March 06, 2025 - 4:24 PM
මිනිස් පරිභෝජනයට නුසුදුසු ආනයනික තිරිගු පිටි ටොන් 750කට අධික ප්‍රමාණයක් සොයා ගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කර තිබෙනවා.

ඒ වත්තල උස්වැටකෙයියාව ප්‍රදේශයේදීයි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගනිමින් සිටින බවයි.

(lknews.lk)