පෑලියගොඩ එළවළුවල තොග මිල ඉහළට

May 21, 2024 - 10:45 AM
අද (21) පෑලියගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ ඇතැම් එළවළුවල තොග මිල ඉහළ ගොස් තිබෙනවා.

එම තොග මිල ගණන් පහතින්,  

මාළු මිරිස් - රු.250.00
කැරට් - රු.100.00
වම්බටු - රු.250.00
බෝංචි - රු.350.00
ලීක්ස් - රු.1200.00
ගෝවා - රු.60.00
තක්කාලි - රු.150.00
පතෝල - රු. 250.00
වැටකොළු - රු.300.00
බණ්ඩක්කා - රු.200.00
වට්ටක්කා - රු.60.00
රාබු - රු.120.00
නෝකොල් - රු.200.00
දෙහි - රු.1800.00
ඉඟුරු - රු.3600.00
ළූණු කොළ - රු.300.00
කෙසෙල් මුව - රු.80.00  

(lknews)